Word

Microsoft Word

**Microsoft office word is the best Typing Software. Now we can Study Microsoft office word. 
**Microsoft office word කියන්නෙ හොද Typing Software එකක් . දැන් අපි Microsoft office word ගැන ඉගෙන ගනිමු.




**First, let me tell you how to use your fingers when typing.
**මුලින්ම මං කියන්නම් Typing කිරීමේදී අතේ ඇගිලි භාවිතා කරන ආකාරය. 
**This picture is a keyboard.
**රූපයේ දැක්වෙන්නේ keyboard එකකි.


Left Hand (වම් ඇත)
01.Pinky(සුලැගිල්ල)                         - A 
02.Ring Finger(වෙදගිල්ල)               - S 
03.Middle Finger(මැද ඇගිල්ල)        -D 
04.Index Finger(දබරගිල්ල )             -F 
05.Thumb(මහපට ඇගිල්ල)               - Space Bar


Right Hand (දකුණු ඇත)
01.Thumb(මහපට ඇගිල්ල)               - Space Bar
02.Index Finger(දබරගිල්ල )             - J
03.Middle Finger(මැද ඇගිල්ල)        - K
04.Ring Finger(වෙදගිල්ල)               - L
05.Pinky(සුලැගිල්ල)                         - ;

**To increase the Typing Speed, use the fingers as shown above.
**Typing Speed එක වැඩි කරගැනීම සදහා ඉහත දක්වා ඇති ආකාරයට ඇගිලි හසුරවන්න.



Below is the shape of the hand. Take care of that too.
(පහත දක්වා ඇත්තේ අත තබාගත යුතු හැඩයයි. ඒ පිළිබදවද අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්න.)
English Medium **Watch this video to find out what Basic Theory you need to work on Microsoft Word. These are a must-know if working in Word Software.

සිංහල මාධ්‍යය **Microsoft Word වල වැඩ කරන ඔයා අවශ්‍ය වන Basic Theory දැන ගන්න මේ Video එක බලන්න. Word Software එකේ වැඩ කරනවා නම් මේවා අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුවේ.





No comments:

Post a Comment